තාක්ෂණයේ අලුත් මානය - ICT With Semila
( The new dimension of technology - ICT With Semila )
සැබෑ ලෝකයේ ICT අත්දැකීම් එකට ඒකාබද්ධ කරමින් සෑම සිසුවෙකුටම අවශ්‍ය වන විශය කරුනු ඒ ආකාරයෙන්ම පමනක් නොව තාක්ෂණය සැබවින්ම අවබෝධ කරගෙන භාවිතා කිරීමටත් හැකිවන ලෙස විශය නිවරදිව ඉගැන්වීම.
මා උගන්වන ක්‍රමවේදය ගැඹුරු සංකල්ප අවබෝධය, විභාග තාක්ෂණය, සහ විශ්වාසය ගොඩනැගීම පිළිබඳ අවධානය යොමු කරයි. සෑම සිසුවෙකුටම A ශ්‍රේණියක් ලබාගැනීමට හැකියාව ඇති බව මම විශ්වාස කරමි — ඔවුන්ට අවශ්‍ය වන්නේ නිවැරදි මාර්ගෝපදේශය පමණි.
A comprehensive, structured programme aligned with the National Syllabus — built to get you results.